Skip to content

June 1, 2012

6

Windows 8 Release Preview

Windows 8 එළිදැක්වීමට පෙර අවසාන අත්හදාබැලීමේ නිකුතුව ඊයේ නිකුත් වුනා. එ​නම් මෙය තමයි නොමිලේ ලබාගත හැකි අවසාන වින්ඩොස් 8 සංස්කරණය. මෙය තමයි බොහෝ විට අවසාන නිකුතුව වන්නේ (සැලකියයුතු තර​මේ වෙනස්කමක් කිරීමට වුවොත් හැර).
මයික්‍රොසොෆ්ට් සමාගම පවසන අන්දමට Windows 8 Release Preview සමග Internet Explorer 10, හො​ට්මේල් සහ SkyDrive මෙන්ම ලයිව් මැසෙන්ජර් සදහා නවතම මෙට්රෝ ඇප්ස් අන්තර්ගත කරලයි ​තියෙන්නෙ. තවත් ඇප්ස් විශාල ප්‍රමාණයක් Windows Store හරහා ලබාගත හැකියි.
තවද මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ මෙය තවමත් අත්හදාබැලීමේ සංස්කරණයක් නිසා පරිගණක පිළිබඳ හොඳ දැනුමක් ඇති අය පමණක් මෙය අත්හදා බලන ලෙසයි. මන්ද යත්, මින් සිදුවන කිසිම ආකාරයක පාඩුවකට මයික්‍රොසොෆ්ට් සමාගම වග නොකියන නිසා.

ඔබටත් වින්ඩොස් 8 අත්හදා බැලීමට අවශ්‍ය නම් පහත සබැඳුම ඔස්සේ වින්ඩොස් 8 බාගත කරගන්න පුළුවන්.
Download Windows 8 ISO

මෙම Image එකෙන් Bootable USB එකක් සාදාගැනීම සඳහා Windows 7 USB/DVD download tool එක බාවිතා කරන්න

Read more from Help, News
6 Comments Post a comment
  1. Jun 1 2012

    මේ ගොල්ලෝ USB boot කරන්න වෙනම app එකකුත් දීලා නේ

    Reply
  2. Dilanka
    Jun 1 2012

    WINDOWS 8 SUPER…….

    Reply
  3. Jun 2 2012

    meka install karala balanna oni awama requirement monawad ? meka dala aulak yaida ?

    Reply
    • Jun 2 2012

      System Requirements

      Windows 8 Release Preview works great on the same hardware that powers Windows 7:

      Processor: 1 gigahertz (GHz) or faster

      RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)

      Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)

      Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver

      Additional requirements to use certain features:

      To use touch, you need a tablet or a monitor that supports multitouch.

      To access the Windows Store and to download and run apps, you need an active Internet connection and a screen resolution of at least 1024 x 768.

      Reply
  4. vimukthi
    Jun 2 2012

    මෙක වින්8 අවුට් වුනහම වැඩ කරන්න බැරිද? එතකොට මුදල් ගෙවන්න වෙයිද?
    3.3gb විතර තියනවනෙ. මෙහෙට යන්තම්වත් තියෙන්නෙ එටිසැලට් විතරයි එකත් කැඩි කැඩි. කවුරු හරි ඩවුන් කරපු කෙනෙක් ඉන්නවනම් එවන්ට බැරිද?

    Reply
  5. Jun 4 2012

    මම ගත්ත… කරැමෙට රයිට් කරන්න Empty යක් නෑ… Pen එකත් යලුවෙක් අරන් ගිහින්… ෂික්

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

අදහස් දැක්වීම් ගැන e-mail මගින් දැනුම් දෙන්න
අදහස් නොදක්වා දැනුම් දීම ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න.

-->