Windows 8 Metro App හදමු, තෑගි දිනමු!
Metro app සදා Windows 8 Metro App Challenge එක දිනමු, තෑගී බෝහෝමයි! මෙය Microsoft .net Forum හා Techකතා එකතුව පවත්වයි.
Winner get a Slate Computer
නරක නෑ නේද ?
ඔබ කල යුත්තේ
- තරගයේ නීතී/රීතී කියවන්න.
- ෆෝරම් එක පුරවා, මැයි 30 වෙනිදාට පෙර අපිට එවන්න. (ෆොරමය metro.dotnetforum.lk)
- ඇප් එක සාදා ජූනී මස 10 වෙනිදාට කලින් අපිට එවන්න, එය අපිට එවන ආකාර පසුව දැනුම් දෙනවා.
- මෙය ලංකාවේ පුද්ගලයන් සදහා පමණක් වෙන් වේ.
- එක් අයෙකුට හෝ දෙදෙනෙකුගෙන් යුතු කන්ඩායම් වලට පමණක් තරගයට සහබාගි විය හැක.
- ඔබ කරන්න යනදේ ගැන ලියාපදිංචි වන අවස්තාවේදී අපිට පැවසිය යුතුයි, මෙහි රහස්ය බාවය අපි රකිනු ඇත.
- ලකුණු දීම, ක්රීයාකාරීතවයට 50%, User Interface (මුහුණ්තට) 30% හා වැදගත්කම/බාවිතයේ වටිනා කමට 20%
උපකාරක
- Getting started with Metro style apps (Metro ඇප් සෑදීමමේ මූලික අඩිතාලම)
- Create your first Metro style app using C# or Visual Basic (C# හෝ VB වලින් ඇප් එකක් සෑදීම)
- Download the tools and SDK (SDK හා වෙනත් tools)
- Download Windows 8 Consumer Preview (Windows 8 ලබා ගැනීම)
- NET Forum හෝ Techකතා (Facebook හෝ Google Group)
- Microsoft දුරකතන අංකය 0114765500

