Wikipedia විසින් Google Maps බාවිතය නවතයි!
Wikipedia, ලෝකයේ ලොකුම දැනුම එකතුවත් සහිත වෙම් අඩවිය Google Mpas බාවිතයෙන් ඉවත් වී OpenStreetMap මින් ඉදිරියට බාබිතා කරන බව තමයි පැවසෙන්නේ. ඒ වගේම ඇපල් සමගමත්, Foursquare සමාගම්ත් තමන් විසින් OpenStreetMap වලට මාරු වෙන බවද පවසා තිබුනා. Wikipedia අලුත් iPhone app එක හා Android Update දැනුම්දීමට අනුව Google විසින් දවසට 25,000 සකට වඩා තමන්ගේ මැප් සේවයෙන් දත්ත ඉල්ලන අයගෙන් මුදල් ගැනීමත් සමග OpenStreetMap වලට මාරුවෙන්න තීරණය කල බව තමයි පැවසෙන්නේ.
OpenStreetMap කියනේ Open Source Software මෙන්, විවිද පුද්ගලයන් විසින් ඇතුලත් කරන දත්ත අනුව සියල්ලටම නොමිලේ මැප් දත්ත සපයන සේවවකි, මෙමගින් සියලුම මැප් දත්ත තමන්ට නොමිලේ download කිරීමේ හැකියාවද පවතිනවා.

