Skip to content

June 15, 2011

73

සිංහලෙන් ටයිප් කරමු…

ගොඩක් අයට තියන ගැටලුවක් කොහොමද මේ සිංහලෙන් type කරන්නේ කියලා. ගොඩක් අය කරනේ web එකේ තියන tool බාවිතා කරලා ඕනේ එක type කරලා. copy past කිරීම. නමුත් මීට වඩා සාර්තක ක්‍රම ගොඩක් තියනවා. Linux, Windows කියන දෙකේම සිංහල විජේසේකර යතුරු පුවරු සහය එනවා. නමුත් කට්ටිය කම්මැලි යතුරු පුවරුවේ සිංහල අකුරු තියන තැන් තෝරන්න. ඉතින් ගොඩක් අය කැමති මේ “mama yanawa” කියලා ගැහුවහම එක “මම යනවා” ඉතින් මේකට සාර්තක විසදුමක් Google සමාගමෙන් දීලා තියනවා. බලමු අපි කොහොමද මේක අපේ පරිගනකයේ install කරගන්නේ කියලා.

 

Read more from Guides, Help, How To
73 Comments Post a comment
  1. sajith
    Jun 15 2011

    ayye “මේකට සාර්තක විසදුමක් Google සමාදම දීලා තියනවා.” kiyala tiyena eka niwaradi karanna. 🙂

    Reply
  2. රෙෂාන් චතුරංග
    Jun 15 2011

    පට්ට නේ කාලිංග අයියේ….

    Reply
  3. Jun 15 2011

    Linux සඳහා ෆොනටික් (හඬ අනුව යතුරුකරණය) සහාය තියෙනව වසර ගණනාවක සිට. මම යනවා නෙමේ පහසුවෙන්ම කොණ්ඩඤ්ඤ කියල උනත් ලියන්න පුලුවන්.

    Reply
    • reshan
      Jun 15 2011

      පොඩ්ඩක් වැඩිපුර ඒපිලිබඳ විස්තර කියන්න පුලුවන්න්ද

      Reply
    • CHATHURA .
      Jun 22 2011

      විස්තර කියන්නකෝ

      Reply
  4. සදුන් අකලංක
    Jun 15 2011

    නියමයි කාලිංග අයියා.හොදට පැහැදිලි කරලා තියෙනවා

    Reply
  5. Rasika
    Jun 15 2011

    Thank you Kalinga Ayye… 🙂

    Reply
  6. මට නම් දැන් පාවිච්චි කරන විජේසේකර ක්‍රමයම හොඳයි ඒත් මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් ඉන්නවා සිංහල ටයිප් කරන්න ආසයි ඒත් විජේසේකර ක්‍රමය අමාරුයි කියන අය . මේකනම් ඒයට බොහොම හොඳ උදවුවක් වේවි

    ස්තූතියි වීඩියෝවට

    Reply
    • Jun 15 2011

      හරියට හරි… විජේසේකර තමයි දැනට තියන, සම්මත, වේගවත්ම පහසුම එක. නමුත් ගොඩක් අය ඉගෙන ගන්න කම්මැලියි. ඒ අයට අර කිවුවා වගේ මේක තමයි ගැලපෙන්නේ.

      Reply
  7. Jun 15 2011

    මේක linux වල වැඩ කරන්නේ නැහැනේ.ime linux වලට නැත්ද.?

    Reply
  8. බොහොම ස්තූතිය කාලිංග අයියේ ගොඩක් ප්‍රෙයෝජනවත් එකක්

    Reply
  9. Chaminda de Silva
    Jun 15 2011

    ubuntu walata hadapu ekak nadda

    Reply
  10. Chathuranga
    Jun 15 2011

    තැන්ක්ස්, මම උබුන්ටු වලට සිංහල දාගත්තා. (Ubuntu Lucid 10.04) එළකිරියට වැඩ. උබුන්ටු වලට දාගන්න පුලුවන් ඩෙස්ක්ටොප් රෙකෝඩර් එකක් කියන්න පුලුවන්ද?

    Reply
  11. රසික
    Jun 15 2011

    මම මේක කරල බැලුව. ඒත් SI තෝරල ඊලඟට Google Sinhalese Input තෝරල ටයිප් කලාට K ගැහුවම න් තමයි එන්නෙ. අනිත් අකුරුත් හරියට එන්නෙ නැහැ.

    ඇයි ඒ?

    Reply
  12. Jun 15 2011

    මට නම් මේකේ ප්‍රශ්ණ ගොඩායි.
    English keyboard එකේ ඉදගෙන notepad එක open කරලා Left Ctrl + Shift ගහන්න. එතකොට keyboard එක Google Singlish එකට මාරු වෙනවා නේ.
    දැන් notepad එකේ මොනවා හරි type කරන්න. Notepad එක close වෙනවානේද? ( මගේ පරිගණකයේ ප්‍රශ්ණයක් ද දන්නෙත් නැ)

    Reply
  13. Athula Sibera
    Jun 16 2011

    Thank you for sharing this useful tool to type Sinhala letters. I have to use Sinhala alphabet for a variety of purposes including planning Sinhala lessons in Canada. This seems to be the easiest way to meet that need. As most of the words,including advanced words, pop up in a window, this is a very useful, handy language tool.

    Reply
  14. Chathuranga
    Jun 16 2011

    කාලිංග අයියේ, උබුන්ටු වලට Google Transliteration IME කියන එක දාගන්න බැරිද?

    Reply
  15. Rajith
    Jun 16 2011

    අයියේ, මගේ මැශින් එකේ මේක හරියට වැඩ කරන්නේ නෑ නේ. ඔයා දාල තියන විදියට ඔක්කොම ටික කලා. ඒත් සිංග්ලිශ් වලින් ටයිප් වෙන්නේ නෑ. මම හිතන්නේ විජේසේකර කීබෝර්ඩ් එකයි එන්නේ. ඒකට මොකද්ද කරන්න ඕනේ

    Reply
    • biman
      Oct 16 2011

      matat okama thai wenne

      Reply
  16. සිරිබිය
    Jun 16 2011

    මේක වින්ඩෝස් 7 එක්ක ට්‍රයි කරල හරිගියපු කෙනෙක් ඉන්නවනම් මාව දැනුවත් කරන්ඩ.මොකද මගේ ලැප් එකේ මෙක හරිගියෙ නෑ.

    Reply
    • සුරංග
      Jul 4 2011

      ඔය sinhala tamil kit ime දාන්නේ නැතුව බලන්න මගේ එහම තමා හරි ගියේ

      Reply
      • පොතේ ගුරා
        Jul 31 2011

        ඔව මචන් මමත් එහෙම කලාම තමයි හරිගියේ,වින්ඩෝස් 7 (64 බිට්) වලට sinhala tamil kit ime ඉන්ස්ටෝල් නොකර බලන්න මේක හරිගියේ නැති කස්ටිය..

        Reply
    • Praba
      Jun 1 2012

      මගේ හරි ගියා බන්

      Reply
  17. Rajith
    Jun 16 2011

    ඔයාගෙ වීඩියෝ එකේ තියෙන විදියට SI උඩ ක්ලික් කලාම එන කීබෝඩ් අයිකන් එක උඩ ක්ලික් කලාම එන මෙනු එකේ තියෙන්නේ US සහ Google Sinhalese Input කියන ඔප්ශන් 2. ඒත් මගේ එකේදි එන්නේ Sinhala සහ Google Sinhalese Input කියන ඔප්ශන් 2. මෙතන මොකක් හරි වරදක් වෙලා තියනවද?

    Reply
  18. Rajith
    Jun 16 2011

    Google Sinhalese Input එකෙන් mama කියල ටයිප් කලාම එන්නේ ප්ප් කියල.

    Reply
    • සුරංග
      Jul 4 2011

      ඔයා sinahla tamil kit එක අයින් කරලා බලන්න මට එතකොට හරි ගියා

      Reply
  19. sajith
    Jun 16 2011

    මං නම් සිංහල ටයිප් කරන්නේ singreesi මෘදුකාංගයෙන්. 🙂

    Reply
  20. අමිල රණසිංහ
    Jun 16 2011

    ප්‍රයෝජනවත් ලිපියක්. මේ වැඩෙත් හොදයි. නමුත් මේ නිසා විජේසේකර යතුරු පුවරුව පුරුදුවෙන්නෙ නැතුව යනව නේද.

    Reply
  21. jayka
    Jun 16 2011

    නියමයි සනා, ගොඩක් ස්තුතියි

    Reply
  22. Pasindu
    Jun 16 2011

    සෑහෙන්න වටිනා ලිපියක්… බොහොම ස්තුතියි….

    Reply
  23. yasantha srimal
    Jun 16 2011

    එළ මල්ලී

    Reply
  24. චම්ලි කරුණාසේකර
    Jun 17 2011

    නියම වැඩක් කාලිංග අයියා..

    Reply
  25. සමන්
    Jun 17 2011

    ඥානතිස්ස මඤ්ඤොක්කා පිඟානක් කාලා ශ්‍රද්ධාවෙන් නිදා ගන්නවා කුම්භකරණයා වාගේ. කියල එහෙම ලියන්න බැහැනේ මේකෙන්

    Reply
    • prasadh
      Jul 24 2011

      කාටහරි කියන්න පුලුවන්ද කොහොමද මන්යෝක්ක පිපින්‍යා වගේ වචන මේකෙන් ටයිප් කරන්නේ කොහොම්නද කියල .එ‍ක කරන්න බැහා නේද.
      අනික මේක මම libre office වල පාවිච්චිකරන්න බැලුව. එත් අකුරු කීපයක් ටයිප් කරන කොටම libre office has stopped working කියල මැසෙජ් එකක් ඇවිත් libre office close වෙනවා. මේකට විසදුමක් දෙන්න පුළුවන් නම ලොකු දෙයක්.මම libre office පාවිචිචි කරන්නේ win 7 home basic 64 bit platform එකේ. කොහොම උනත් මේක ගොඩක් ප්‍රයෝජනවත්. I appreciate this work.

      Reply
  26. yasantha srimal
    Jun 18 2011

    මල්ලි මම මුලින් meka dagattu welawe wedakara, den wenama keyboard eka screen ekata aran mouse eken clik karanna oni why?

    Reply
  27. namila
    Jun 18 2011

    සුපිරි… ස්තුතියි මේ ගැන කියලා දුන්නට 🙂

    Reply
  28. Nishshanka Prabhath
    Jun 19 2011

    very useful, thanks!

    Reply
  29. Jun 19 2011

    @කස්ටියටම මේක පාවිච්චි කරද්දී වෙන වෙන අකුරු type වෙනවා නම් කරන්න තියෙන්නේ Task Manager එකෙන් Sinhala Tamil IME කියන process එක අයින්කරන එක තමයි.
    කැමතිනම් run එකේ msconfig කියලා ගහලා System Configuration වල Startup වලට ගිහිල්ලා Sinhala Tamil IME කියන එක startup වලින් අයින්කරලම දාන්න.

    Reply
    • Rockey_ssr
      Jul 4 2011

      අන්න දැන්නම් වැඩේ හරි ගියා තැන්ක්ස් කොල්ලා 😀

      Reply
    • රතු මුහුද
      Jul 25 2011

      ඔවුනේ වැඩේ හරි……

      Reply
  30. Pulasthi
    Jun 20 2011

    Thank Youuuuuuuuuuu

    Reply
  31. Jay
    Jun 27 2011

    Singreesi හොඳයි වගේ, “හොඳයි” කියලා type කරන්න හෙන ගෙමක් දුන්නා ඒත් බැරි උනා.

    Reply
  32. yasantha srimal
    Jul 3 2011

    malli oyage Skype wala nama mokkda

    Reply
  33. yasantha srimal
    Jul 3 2011

    මම ඒක කලා හරිගියා මල්ලී

    Reply
  34. dushan fernando
    Jul 4 2011

    thanx.එල ලිපිය.

    Reply
  35. zan
    Jul 6 2011

    niyamaiiiiii

    Reply
  36. ඩිල්ෂාන
    Jul 10 2011

    නියමි මේක

    Reply
  37. Jul 14 2011

    පස්ට

    Reply
  38. thanks kalinga aiya

    Reply
  39. සරත් ගුණතුංග
    Jul 31 2011

    මේ සටහන කියවූ මම මම නොදත් දේ ඉගෙන ගත්තෙමි. ඔබ තුමාට බොහොම ස්තුතියි. ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කීවාක් මෙන්, මගේ ව්‍රිත්තීය ජීවිතයේ අවසාන කාලයේදී මේ පරිගණකය නමැති යන්ත්‍රය මා ගිල ගන්නා බව මම දැන සිටියෙමි. නමුත් මම ඉගෙන ගත්තේ තනිවමය. එහෙයින් මා ඉගෙන ගත්තේ ( එකල WORD තිබුනේ නැත. ) word star සහ calc පමණය. මගේ පරිගණක දැනුම ඉතාම සීමිතය. කරුණාකර ඒ බව සලකන්න. ලඟපාතක කිසිවක් අසා දැනගැනීමටවත් කෙනෙක් නැත. තෙරුවන් සරණයි

    Reply
  40. jayan
    Jul 31 2011

    ane mage meka vada karanne nane mata help ekak dennako

    Reply
  41. Tharindu
    Aug 2 2011

    මරු මරු බොහොම ස්තුති

    Reply
  42. Sam
    Aug 7 2011

    android walatath honda sinhala keyboard ekak nadda? multilang keyboard ekanam hodata wada.eth pillam aduy. mae wage ekak android walatath haduwanam..

    Reply
  43. Tharaka
    Aug 8 2011

    සිංහල හා ඉංගීසි අතර මාරු වෙන්නේ කොහොමද

    Reply
    • Aug 8 2011

      ctrl + G වලින් සිංහල සහ ඉංග්‍රීසි අතර මාරු වෙන්න පුළුවන්

      Reply
  44. mavslp
    Aug 11 2011

    අපි වගේ අදුනික අයට තමය් මේකේ වටිනාකම දැනෙන්නේ . බොහොම පින් .ජය නියතය්.. ජයවෙවා!!!!!!!!!!!!!!!!!

    Reply
  45. biman
    Oct 16 2011

    apee meeka wada neene?

    Reply
  46. nimila
    Feb 6 2012

    Godaak hodai ayye.oyage bolg eken godak dewal mama hoyapuwa…

    Reply
  47. Dhammika
    Apr 24 2012

    mac ekata install karanne kohomada?

    Reply
  48. Nishada
    May 9 2012

    මේක ගොඩක් වටිනවා .ඔයාට ඉස්තුතියි

    Reply
  49. Dinuth
    Jul 28 2012

    මේකෙදි භාවිතා වන fonts මොනවාද?

    Reply
  50. lanka
    Aug 23 2012

    මේ වැඩේ නම් මාරු ……පට්ට .. අ ..ගොඩක් ස්තුතිඑ අපිව
    දැනුවත් කළාට ජය වේවා.ඔයාට .

    Reply
  51. manoj
    Sep 6 2012

    ගොඩක් හොදය්.බොහොම ස්තුතිය්..

    Reply
  52. anuradha
    Sep 30 2012

    this is not working on my pc …………………..

    Reply
  53. දිනේෂ් මධුරංග
    Apr 21 2013

    ගොඩාක්ම හොදයි.බොහොම ස්තුතියි..

    Reply
  54. Madu
    Oct 12 2013

    meka kalin mage wada kara … ane eth dan oya me kiwwa widiyata try kalath singlish type karama sinhalen enne na. plz help karannako . windows 7 lap eka. sinhala Tamil IME uninstall karalath baluwa. eth hariyanne na

    Reply
  55. ravi
    Oct 23 2013

    meka windows 8 walata wada karanne nadda yaluwa

    Reply
  56. wijerathna
    Aug 16 2014

    weda thwma hoyaganna baha.

    Reply

Trackbacks & Pingbacks

  1. Techකතා Live:87වන වැඩසටහන. - Techකතා

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->