Check out the 15 funniest things that ever happened! වයිරසය!
දැනට Twitter යහලුවන් වෙතින් “Check out the 15 funniest things that ever happened!” යනුවෙන් Twitter පුද්ගලික පනිවිඩ මෙලෙඩ ලැබෙනවා ඇති.
මෙහි එන ලින්ක් එක click කල විට ඔබට Twitter අඩවියේ ලොගින් එයට රැගෙන අනු ඇත. මෙය ඇත්තටම twitter නොව “http://twittiler.com/main/login/” කියා Twitter ලෙස සෑදූ අඩවියකි. මෙමගින් ඔබේ රහස් පද සොරාගනු ඇත.
යම් හෙයකින් ඔබ මෙලෙස ඔබේ රහස් පහදය දුන්නොත්, https://twitter.com/settings/applications වෙත ගොස් එහි ඇති ඔබ නොදන්නා සියලුම application ඉවත් කරන්න. ඒ වගේම මතක ඇතුව ඕබේ password මාරුකරන්න. එම password එකම වෙනත් ආඩවි හෝ ඔබේ ඊමේල් එකටත් යොදාගන්නවානම් ඒ සියල්ලද මාරු කරන්න.




“check out” “your photo” are common keywords for most of spams, hoax in Social Networks.
Better be careful from those links.
Techkatha Android App eka niyamai. Galaxy pop eke niyameta wada. Well done.