ලිංගික අපචාර කරොත් xBox Live වලින් දොට්ට…
Microsoft xBox Live gaming network එකෙන් ලිංගික අපාචාර වලට වැරදිකරුවන් වූවන් ඉවත් කල බව ඇමරිකාවේ වාර්තා වෙනවා, දැනට මෙලෙස 3500 දෙනෙකු ඉවත් කලා තිබෙනවා. මෙට “Operation: Game Over” ලෙස නම් කොට තිබෙනවා. මෙට ඉදිරියේදී අනිත් gaming accounts වලටද බලපානු ඇත. මෙමගින් අන්තර්ජාලයේ ක්රීඩා කරන ලමුන් ආරක්ෂා කිරීම තමයි අරමුණ
දැනට Apple;Blizzard Entertainment; Disney; Electronic Arts; Microsoft; Sony and Warner Bros සමාගම් මෙයට සහය දක්වා තිබෙනවා.

