Skip to content

April 23, 2011

24

Facebook profile එක බැලුවේ කවුද කියලා බලන්න ආසද?

දැනට Facebook බාවිතා කරන හැමෝටම ගැටලුව. News Feed එකේ පේන්නෙම See Who Has Viewed Your Profile කියලා ලින්ක් ටිකක් එක්ක විස්තරයක්. නමුත් මේක ඇත්තක් නොවෙයි. අපිව රවටන්න යොදාගත්ත තවත් එක් Facebook app spam එකක්.  දැන් මීට අමතරව Facebook event invitation ද එවයි. මේකද මේ Facebook application spam එක මගින් කරයි.  මෙමගින් ඔබේ Facebook account එකට අපි අය ඇතුලුවීමක් සිදුවෙයි.

Event Invitation එවා අදාල අඩවිය ගෙන්වා ගන්නා ආකාරයි.

මෙම ලින්ක් ක්ලික් කල විට ඔබව වෙබ් අඩවියට රැගෙන ගොස් java code එකක් web browser එකේ ඇතුලත් කරන්න කියා කියයි. මෙමහින් ඔබේ Facebook account එකට ඔවුන්ට ඇතුලත් වී මෙම spam කිරීම සිදුකල හැක. Facebook අඩවිය ඔවුන් මෙය ඉවත් කිරීමට උත්සාහ ගමින් සිටින බව පවසයි.  ඔබ කලයුත්තේ Facebook වෙත log වෙලා Account/ Privacy Settings/ Applications and Websites ගොස් අදාල සියලුම spam application ඉවත් කිරීමයි.

 

අනිත් අයද මේගැන ඉක්මනට දැනුවත් කරන්න.

 

24 Comments Post a comment
  1. Apr 23 2011

    මටත් මේ මල කරදරයක් වෙලා තියෙන්නේ..හොඳම වෙලාවට තමා මේ ගැන කිව්වේ…ස්තුතියි

    Reply
  2. Apr 23 2011

    How to Hack Facebook Account හා Get a free Facebook T-Shirt කියලත් spam දෙකක් යනවා දැක්කා. ඕවා දැක්කම නොකරන්නේ කවුද? වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි

    Reply
    • Apr 23 2011

      ඇයි අර profile view කියලා එකකුත් තියෙන්නේ.

      Reply
    • Nadun Dissanayake
      Apr 24 2011

      mamat eka dakka..

      Reply
  3. Apr 23 2011

    How to Hack Facebook Account හා Get a free Facebook T-Shirt කියලත් spam දෙකක් යනවා දැක්කා. ඕවා දැක්කම click නොකරන්නේ කවුද? වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි

    Reply
  4. Ravin
    Apr 23 2011

    godak watinawa.

    Reply
  5. laksitha
    Apr 23 2011

    Patta Vadagath lipiyak..
    MaXXxa..

    Reply
  6. DEWA UPESHIKA
    Apr 23 2011

    THANK U….

    Reply
  7. harsha
    Apr 24 2011

    bohoma isthuthi

    Reply
  8. Apr 24 2011

    “How to Hack Facebook Account” එකට ඇඩෙන්ඩ් වෙලා කෙල හලපු අයට නම් ඔන්න වැඩේ වෙලාලු 😀

    Reply
    • Bhagya Sanuka
      Apr 24 2011

      😀

      Reply
  9. Apr 24 2011

    thanks

    Reply
  10. Apr 24 2011

    Tnx, hoda post ekak, danuwath kalata tnx again, 🙂

    Reply
  11. Isira
    Apr 24 2011

    වෙන කාටවත් මගේ ෆොටෝස් ටැග් කරන්න බැරි වෙන්න සෙටින්ග්ස් හදන්න ක්‍රමයක් තියෙනවද?

    Reply
  12. Apr 24 2011

    Account/ Privacy Settings/ Applications and Websites ගොස් අදාල සියලුම spam application ඉවත් කිරීමයි.,,, කොහොමද මේක කරන්නේ තව පැහැදිලි කිරීමක් කරන්න

    Reply
  13. Nadun Dissanayake
    Apr 24 2011

    මේකට තව ප්‍රතිකාරයක් තීනවා.. මේක මම කොච්චර try කරත් හරිගියේ නැහැ..
    ඒ මගේ https Browsing දාලා තිබුන නිසා වෙන්න ඇති…

    ඒක මම හදාගත්තේ මෙහෙමයි

    to Control your Facebook browsing and login security :
    1. go to Account —> Account Settings —>
    2. click “Account Security”
    3. mark ” Secure Browsing (https) “

    Reply
  14. Apr 24 2011

    @Isira

    Privacy Settings/ Customize settings /Photos and videos you’re tagged in

    අදාල විදියට සියල්ලම වෙනස් කරන්න.

    @Priyal

    Facebook එකට ලොග් වෙලා අදාල බිදියට මෙනු එක බාවිතා කරලා යන්න.

    @Nadun

    SSL වල ඉන්න එක කෝකටත් හොදයි. 🙂 මම පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්නම්.

    Reply
  15. Syber Brain
    Apr 24 2011

    Ela ela wedagath lipiyak

    Reply
  16. Sampath
    Apr 25 2011

    Good Post. mata eka thawa pahadili madi..pls explan..

    Reply
  17. Malin..............
    Apr 29 2011

    ඔව්..අයියේ ගොඩක් වැදගත්……….. ස්තූතී……………..

    මේ ලගකදී ඉදල මට Facebook එකෙන් මේ වගෙ
    –[ SB9#VNΔAÖUΓΨøΘ4a¡øäV-Ä2nhΩ#ùd7 B££ìm:o¡<3ù¤Ü7uÖ(¡FÅæ8:Ü<1&LK6eÜdIΩlΩ3GZUC5LX)k") g
    ßΔnB9;Π-Ü7.Λ(ΔUøÆ6y¡òΘWNΣ_ h=¥2.æ1sFIK&,ΘΔtÜ£ΘΩL2uÖæΘìdÆ:ahUgE$ fH1c&
    Δ(øÇztiRΛ h=¥RÅÆ2 ]—
    පණිවුඩ එනවා… මොකද්ද මේ ?

    Reply
  18. S. R. Pathirana
    May 7 2011

    බොහෝම ස්තූතියි!!!!!!!!!

    Reply
  19. src
    May 8 2011

    script source එක බැලුවම, ලස්සනට comments දාලා, කියවන්න ලේසි විදිහට තියෙනවා. script එක බැලුව ගමන් spam කියලා කියන්න පුලුවන්.
    original url (it won’t auto-execute) –> http://83.170.78.127/786786.js
    pastebin (just to be safer) –> http://pastebin.com/NtBkSYpP

    Reply
  20. Choota
    Sep 12 2013

    Niyamai ,thanx danuwath kalata

    Reply
  21. Jan 13 2014

    මේ යන විදියට බැලුවම කරන්න තියන හොඳම දේ තමා ඔය ෆේස්බුක් ඇප් ක්ලික් කරන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ඉස්ටේටස් 1ක් දාල පොටෝ එකක් දාල යාලුවොන්ගෙ ඒවට ලයික්, කමෙන්ට් දාල ඉන්න එක. අනවශ්‍ය දේවල් ක්ලික් කරාමනෙ ඔය ඔක්කොම වසංගත. නැති ප්‍රශ්න ඇතිවෙනව නැත්නම්.

    ඒ කොහොම උනත් ඉතා වැදගත් ලිපියක්.. දැනුවත් කිරීම තමයි අපිට කරන්න පුලුවන් දේ ඒ දේ නොපිරිහෙලා ටෙක්කතා ඉටුකරනව…
    ජයවේවා

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->