Samsung WB150F Smart Camera Review
- ප්‍රමාණය : 2.4 x 4.2 x 0.9 අගල්
- Megapixels: 14 MP
- Sensor Type: CMOS
- Sensor ප්‍රමාණය : 6.2 by 4.6 (1/2.3″) mm
- Storage : Secure Digital, Secure Digital High Capacity, Secure Digital Extended Capacity
- බැටරි වර්ගය: Lithium Ion
- උපරිම ISO ප්‍රමාණය: 3200
- Optical Zoom: 18 x
- Image Stabilization: Optical
- Touch Screen: නැත
- LCD ප්‍රමාණය : 3 අගල්
- Video Resolution: 720p (HD)
- Interface : micro USB
- GPS: නැත.
- On වෙන්න යන කාලය : තප්පර 3.8
- චායාරුප දෙකක් ගන්න යන කාලය : තප්පර 1.5
මෙම චායාරුප ගැනීමට flash එක භාවිතා කර නැත.
Zoom කිරීමට පෙර : Link
Zoom කල පසු.: Link
අඩු ආලෝකයේ දී : Link
සාමාන්‍ය ආලෝකයේ දී : Link
Macro : Link
මිල රුපියල් Rs.33999.00 (නොමිලේ 4GB SD චාර්ඩ් එකක්)


නියමයි..ලගදි පොඩි කැමරාවක් ගන්න හිතන උන්නේ..මේකට නම් හිත ගියා…
බොහෝම ඉස්තූතියි Review එකට
ජය වේවා~!
Patta cAm ekak…
Niyamai..
Price eka thamai chuU tak withara wadi..
godak hodai idea aka,thawa godak gajets wala wisthara methulin balaporoththuwenawa.thank you so much.
godak Thanx ayye cam 1ka gana kiyala dunnata
maru maru… cam ekata hitha giya…
1.මෙහිදී කතා කරන ලද samsung WB150f වඩා නව මාදිලියක් වන ‘samsung WB850f’ හා බොහෝසෙයින් සමාන ‘sony DSC HX 30v’ කැමරාව අතරින් වඩා හොඳ කුමක්ද?
2.සෝනි හෝ සැම්සන්ග් කැමරාවක් මිලදී ගැනීමට සුදුසුම හා විශ්වාසවන්තම සථානය කුමක්ද? (නම සඳහන් කිරීමට නොහැකි නම් ඊ මේල් කරන්න .)
3.සෝනි ජපන් නිෂ්පාදනයක් බව නිවැරදිව හදුනා ගන්නේ කෙසේද?
@Nipun
Sony වල රූපවල ගුනාත්මක බව වැඩියි අඩු ආලෝකයේදී.
Sony = Seadles, Abans
Samsung = JK, Singer
Sony ජාපනයේ සාදන්නේ ජපානයේ බාවිතය සදහා පමණයි, එම නිසා ජපන් Sony camera එකක් හොයන එක බොරු වැඩක්.
THanks kaliga ayiya great work…. really good work keep it up
ස්තුතියි සහෝ