Skip to content

June 6, 2013

23

යු.පි.එස් ගැන සරල විස්රරයක් වගේම බැටරිය මාරුකිරීම. [How to Replace a UPS Battery]

යු.පි.එස් එකක බැටරිය මාරු කිරීම වගේම යු.පි.එස් ගැන සරල විස්රරයක්.

Read more from Guides, Help, How To, Video
23 Comments Post a comment
  1. Gayan
    Jun 6 2013

    12v motercycle battery ekak set karanna berida ayye? athulatanam danna bene eliyen wenama thiyanna berida? ehema kaloth thiyana wasi awasi monawada?

    Reply
    • Jun 6 2013

      පුළුවන් නමුත් ආරක්ෂාව ගොඩක් අඩුයි. මොකද යුපිඑස් වලට එන බැටරි sealed, ඒ කියනේ ඇතුලේ තියන ඇසිඩ් එලියට එන්නේ නෑ. නමුත් මෝටර්සයිකල් බැටරි වලින් ඇසිඩ් එලියට එනව වගේම ආරෝපණය වෙනකොට ඇසිඩ් දුම එනවා කාමරයක වගේබාවිතය අනතුරු දායකයි.

      Reply
  2. ලීල්
    Jun 6 2013

    නියමයි ආයියා…නියමෙට කියලා දුන්නා…තව මේ වගේ වීඩීයෝ දාන්න…අපිට ඒවා ගොඩක් වටිනවා…

    අයියේ ඔයා ඔය බෝර්ඩ් එකේ ඇදලා විස්තර කරනකොට නියමෙට තේරෙනවා…හරියට ටියුෂන් සර් කෙනෙක් පාඩම කියා දෙනවා වගේ…ඊටත් වඩා හොදයි….

    Reply
  3. Nisal
    Jun 6 2013

    Aiye, UPS 1ka start 1kedi ana sound 1ka stop karanne kohomada? (galavala danne oni mokakda)

    Reply
  4. Ruwan
    Jun 6 2013

    maxxaaaaaa……………………

    Reply
  5. tippo
    Jun 6 2013

    බොහොම ස්තුතියි අයියේ මගේ ups එකකෙත් battry එක සවුතුවෙලා මන් හිටියේ 4000k දිලා මෙක ගනන් වෙලාවට මෙ video එක දෑක්කේ .. ups එක ඔන් කරලා චාජ් වෙන්න තිබ්බාට කමක් නෑද්ද….???

    Reply
    • Jun 6 2013

      ගැටළුවක් නම් නැ නමුත් බැටරිය නරක වෙලානම් චාර්ජ් කරා කියල වෙනසක් වෙන එකක් නම් නැ

      Reply
  6. කෝලමා
    Jun 7 2013

    ගොඩක් ප්‍රයෝජනවත්. බොහෝම ස්තූතියි!

    Reply
  7. Rajitha
    Jun 7 2013

    ‍ගොඩක් ස්තූතියි, අපිට කියලා දුන්නට………..

    Reply
  8. Thilan
    Jun 8 2013

    Thank you very much kalinga ayye…. ගොඩක් දේවල් ඉගෙනගත්ත ..

    තවත් මේ වගේ ගොඩක් වටිනා topic එකක් ගැන vedio එකක් කරන්න.

    ඔබට ජය ….

    Reply
  9. RuZza
    Jun 8 2013

    මේක නම් නියමයි අයියා ….(Y) හැමදාමත් වගේ නියමෙටම විස්තර කරලා තියනවා ..
    මේවගේ ඒවා තව කරන්න පුළුවන් නම් නියමයි..:)
    පොඩි ප්‍රශ්නෙකුත් තියනවා…
    defender power center 700 ups එක අයත් වෙන්නේ ඔය කියපු වර්ග 3න කොයි වර්ගයටද?
    stabilizer එකක් එක්ක ups එකක් දැම්මොත් online ups එකක වැඩේ කෙරෙන්නේ නැද්ද?

    Reply
    • Jun 8 2013

      එක නම් මල්ලි Line Interactive, යම්කිසි stabilizer එකක් තියනව කියල මතකයි හරියටම කියන්න අමාරුයි.

      stabilizer එකක් හරහා UPS එකක් දැම්මට online එකක වෙන දේ වෙන්නේ නැ

      Reply
  10. buwa
    Jun 26 2013

    කාලිංග අයියේ කොටුවෙන් 1450/- ගන්න පුලුවන් කියලා අයියා විඩියෝ එකෙදි කිව්වා, පුලුවන් අයියා ගත්ත තැන නම දන්න පුලුවන්ද? මොකද Unity එකේ Rs.2000/- කියනවා බැටරිය.

    Reply
  11. samith
    Jun 26 2013

    aiye mama aluthen ups ekak gaththa . eka Rs 4700 une. battry eka full charge kerala (12h). eka out put eka volte kiyak anawada balanda multi meter ekan baluwa eka 230v awe ne. 170v withara thama awe . but machin eka off une ne. ai a?

    Reply
  12. danu
    Jul 11 2013

    නියමයි….. එලකිරි….
    පොඩි ප්‍රශ්නයක් තියනවා… UPS එකෙ බැටරිය මාරුකරා… plug එක ගලවන්න අමතක වෙලා එක පැය 21 ක් විතර charge වෙලා… බැටරියට එක අව්ලක් වෙයිද?

    Reply
  13. oshan
    Aug 2 2013

    නියමයි…තව මේ වගේ දේවල් කරන්න….thanks..

    Reply
  14. osanda
    Aug 21 2013

    ups wala 600,650,700,750VA widiyata thiyenne ai?laptop ekakata hariyana ups eka mokakda?

    Reply
  15. jerad
    Nov 17 2013

    honda denuwath kirimak.harima hondai.ayemath video 1k karanakota camerawa stand ekaka hi keruwanam hondi.

    Reply
  16. Pramodya Liyanage
    Nov 27 2013

    thankx aiya
    ma gawath thibuna kaduna ups ekak
    me video eka balala hada gaththa eka mama
    good luck

    Reply
  17. nimesh
    Mar 27 2016

    උපරිම කොච්චර වෙලාවක් normal ups එකේ බැට්රියෙන් දෙන්න පුලුවන් ද?

    Reply
  18. uditha
    Mar 15 2017

    aiya mage ups eke chrg bulb 1 on wen na . eath multi eken chek karanakota 13.3 v pennanawa battery charg wenawada e kiyanne

    Reply
  19. Thilan Abeysuriya
    Jun 13 2017

    කාලිංග අයියා නියම වැඩක් .. නියමයි .. අයියේ සාමාන්‍යයෙන් battery එකක් replace කරලා අලුත් battery එකක් දැම්මම කොච්චර වෙලාවක් charge කරන්න ඕනෙද ???

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->