Skip to content

May 8, 2011

6

Hours spent on Twitter? කියා ඔබ රවටන වයිරසය!

දැනට Twitter ඔස්සේ Twitter වයිරසයක් පැතිරෙමෙන් පවතිනවා, මෙය තමන් පැය කීයක් Twitter හි සිටියා දැයි බලාගන්න පුලුවන් කියා ඔබව රවටා ඔබේ Twitter ගිනුමට ඇතුලත්වී එය hack වීමකට ලක් කරයි.

I have spent: 10.8 hours on Twitter! See how much you have: [LINK] ලෙස මෙම පනිවිඩය හැක් වූ Twitter ගිනුම් ඔසේ ප්‍රචාරය වේ. ඔබ එම ලින්ක් එක ක්ලික් කල විට එම අඩවිය මෙලෙස ඔබේ Twitter ගිනුමට ඇතුලත් වෙනන් සවසර ඉල්ලයි.

ඔබ අවසර දුන්නොත් ඔබේ Twitter ගිනුම යොදාගෙන spam පනිවිඩ හා ඔබේ ගිනුම ඔවුන්ට උවමණා විදියට spam කිරීමට යොදාගනියි. ඒ වගේම ඔබේ flowers ලාටද එම අඩවියට යන පුරුක ප්‍රචාරය කරයි.

යම්කිසි හෙයින් ඔබ මෙම උගුලට අසු උනානම්, ඉක්මනට ඔබේ twitter ගිනුමට ඇතුලත් වී Settings -> Applications වෙත ගොස්, එහි ඇති අදාල නැති සියලුම අඩවි ඉවත් කරන්න.  කිසිම විටක මෙවැනි අඩවි වලට ඕබේ twitter ගිනුමට ඇතුලත් වීමට ඉඩ නොදෙන්න.

6 Comments Post a comment
  1. මට නම් තාම ආවේ නෑ, කොහොමත් ආවත් දැන ගන්න උවමනාවකුත් නෑ 😀

    දැනුවත් කිරීමට ස්තූතී

    Reply
  2. src
    May 8 2011

    Any thoughtful user can see that the creator’s url look suspicious.

    Reply
  3. Sachith
    May 8 2011

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට !!

    Reply
  4. May 8 2011

    ස්තූතියි දැනුවත් කිරීමට.
    මමත් ක්ලික් කලා දවස් 7කට විතර කලින්. home එකට එනකොට tweet දාල 7ක් 8ක්.. එවලෙම settings වලට ගිහින් අයින් කලා.

    twitter වල තියෙනවා බොහොමයක් වෙනත් apps, twitter වල උදව්වට. ඒවගෙන් භාවිතයට සුදුසු, අනුමත apps ටිකක් කාගෙත් දැනගැනීම පිණිස post එකක් දාන්න පුලුවන්නම් බොහොම වටිනවා.

    Reply
  5. Jeewantha Abayaprema
    May 9 2011

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට !!

    Reply
  6. Namila
    May 11 2011

    මන්නම් තාම ඕක දැක්කේ නෑ ..කිව්වට ස්තූතිය්

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->