HD Movies නොමිලේ බලමු!
ඇමරිකාව වගේ රටවල් වලට පමණ සීමා වූ මේ අන්තර්ජාලය හරහා Movies බැලීම, දැන් ලංකාවේ අපිටත් පුලුවන් කමක් ලැබිලා, ඒ Youtube එකට ස්තුති වෙන්න. (මම කියනේ ටොරන්ට් download කරන එක නොවෙයි
) දැනට ලංකාවට ලැබෙන්නේ සීමිත චිත්‍රපට ප්‍රමාණකි, ඇමරිකාව වගේ රටවල් වලටනම් මුදල් ගෙවා උවද බලන්න අලුත්ම චිත්‍රපට තියනවා. නමුත් දැනට එහම මුදල් ගෙවා බලන පහසුකම අපිට ලබාදී නෑ. මෙහි වැදගත්ම කම HD 720p ලෙස මෙම විත්‍රපට බලන්න හැකිවීම. සමහරක් චිත්‍රපට නම් HD වලින් නෑ.

Buffer නොවී මෙම විත්‍රපට බලන්නම් අඩුම ගානේ 2mbps ADSL සම්බන්ද තවයක් උවමනා වෙනවා. නැතිනම් load වෙනකන් තබා පසුව බලන්න පුලුවන්. ඇමරිකාව වැනි රටවල් වලට නෙට්ෆ්ලික්ස්, හූලූ වැනි සේවානන් අලුත් දෙයක් නොවුනද අපිට මෙය අලුත් අද්දැකීමක් වෙයි. අපේ ලංකාවේ වැඩසටහන්ද මෙලෙස අපට ලබාදෙන්න පුලුවන්නම්, පසුගිය නාට්ටි, ච්ත්‍රපට වගේ දේවල් ලංකාවේ අපිත් හොරෙන් මේවා ගන්න එක නවතියි. මේක හොද අවස්තාවල් අපේ නිෂ්පාදකයන්ට තමන්ගේ වැඩසටහන් රූපවාහීනී නාලිකා වලට වදින්නේ නැතුව ජනතාව අතරට රැගෙන යන්න.

http://www.youtube.com/movies වෙත ගිහින් දැම්ම බලන්න
දැනට එන අලුත් Blu-Ray හා HD TV වල Youtube ඇතුලත්වම එන නිසා මෙම සේවාවන් තවත් ප්‍රචලිත වේයි.


harima asai mey movies balanna eath mage langa thiynnee 512kbps..
2Mbps dream eka saba kara ghanna hari assai…
athata lankwe teledrama producers lata internet gana thiynaa unnduwa ithamath madee….
Kalinga ge idea ekata mama sampunayenma ekangaiiii
නියමයි ! Musaa කියලා Movie එකක් දැක්කා ඒක නම් මරු වගේ
මට නං ඔය youබටේ තියන ෆිල්ම් බලන එක අල්ලන්නේ නෑ. ඩවුන්ලෝඩ් කරලම බලන්නයි ඕනේ
මෙහෙම හර් ලංකාව ගැන බලෙන එක ලොකු දෙයක්…………
පින්. ගුහල් දෙයියන්ට……………….
මමත් try කලා you tube එකේ එත් මගේ internet speed( 0.3mbps ) එක slow හින්දාද කොහෙද ? loading වෙන්න හුගක් වේලාව යනවා.