Google Drive 5GB for free ලබන සතියේ ?
Google Drive, කලයක් එනවා එනවා කියා බලාගෙන හිටපු, Google සමාගෙමේ cloud storage නොහොත් dropbox killer එක ලබන සතියේ එලි දැක්වෙන බව තමයි කට කතා කියනේ. http://drive.google.com වෙත ගියොත් ඔබට පෙනෙයි එක 404 error එකක් බව. එයින් කියවෙන්නේ මෙම domain එක පවා ක්‍රයාත්මක බවයි. Dropbox 2Gb නොමිලේ ඉඩක් දෙනකොට Google විසින් මෙය 5GB ලෙස ලබාදෙන බව තමයි පැවසෙන්නේ. ඊට අමතරව මෙය Windows, Mac OS, iOS, Android වලටද බාවිතා කරන්න පුලුවන් වෙනවා.



අහෝ ඩ්‍රොප්බොක්ස්…
SkyDrive https://skydrive.live.com/ 25GB දෙනව.. ගූගල් 5GB මදිනේ..
බලමුකෝ
BOX gives 50GB
SkyDrive-25G | BOX-50G වගේම, Λ-Drive-50G දෙනවා..නමුත් මෙහිදී G-Drive වැදගත් වනුයේ Google,WΞB Λpplication මුලස්ථානය වන බැවිනි…
SkyDrive-25G | BOX-50G වගේම, Λ-Drive-50G දෙනවා..නමුත් මෙහිදී G-Drive වැදගත් වනුයේ Google,WΞB Λpplication මුලස්ථානය වන බැවිනි…
A Drive 1යි Sky Drive 1යි 50Gb සහ 25Gb දෙන බව ඇත්ත..
එත් මට එකත් එක්ක ගණූදෙනු කරන කොට එපා වෙනවා…මං මීට අවුරුද්දකට වඩා වැඩී ඒවයේ data store කරන්න අරගෙන..
ඒත් දැන් නම් කොහොමද දන්නෙ නැ සහෝදරයා..
අපි බලමුකො googleලගේ වැඩ..
මං හිතනවා ගොඩක් user friendly විදියට තියෙවි කියලා..