බස් එකේ යන ගමන් ගෙදර/office එකේ ප්රන්ටරේ ප්රින්ට් කරමු
Phone එකේ photo එකක් ගත්තොත්, iPad එකේ document එකක් print කරන්න ගියහම මාර වදයක් විදින්න එපැයි, නමුත් දැන් එචර කරදර වෙන්න දෙයක් නෑ, Google Cloud Print එක්ක. ලෝකයේ කොහෙ හරි තියන printer එකකට ඔබට print out දෙන්න පුලුවන් දෙවරක් හිතන්නේ නැතුව. Android, iPhone, Windows, MAC OS ඕනේ එකක්. නැතිනම් Google Docs වල සිටද මෙය කරන්න පුලුවන්, හරිම සරලයි.
Google Chrome ඔබේ printer ඇති පරිග්ගනකයේ install කරලා තිබිය යුතුයි. නමුත් print කරන විට Chrome open වී තිමෙන්න උවමනා නෑ. මෙම පුරුකේ තියනවා කොහොමද Google Cloud printer එක ඔබේ පරිගනකට සකසා ගන්නේ කියලා. මේ පුරුකේ තියනවා iOS, Android, Firefox වගේ එවා කොහොමද බාවිතා කරන්නේ කියලා.


මම ඕක කළා එක පාරක්. නමුත් සාර්ථක උනේ නෑ.