Skip to content

April 9, 2012

4

Geek Movies: Hackers

ද තවත් අලුත් දෙයක්! ඒ තමයි ඔබ පරිගනක ලෝලියෙකුනම්, අනිවාර්‍යයෙන් නරබා තිබිය යුතු movies ගැන විස්තර. අද අපි කතා කරනේ 1995 තිරගතවූ Hackers නැමති චිත්‍රපටය මෙම විත්‍රපටයේ Angelina Jolie ද රගපානවා.

මෙහි ඇති වැදගත්ම කම පරිගනක ගැන දන්නා අය මේ චිත්‍රපටය කර තිබීම. මොකද ගොඩක් movies වල පරිගනක ගැන බොහෝ විට කියන වදන් හා වෙන්ත් දේවල් බොරු වීම. නමුත් hackers විත්‍රපටය මේවා හරියාකාවර ඉදිරිපත් කොට තිබුනා.

ඉතින් මේ විත්‍රපයට ඔබ නරබා නැතිනම්… ඔබ පරිගනක ලෝලියෙක් නම් නොවෙයි!

Read more from Articles, Geek Movies
4 Comments Post a comment
  1. Sanathana
    Apr 9 2012

    link please

    Reply
  2. Anjana Kasun
    Apr 9 2012

    පරිගණක ලෝලියෙක් නම් බැලිය යුතුම චිත්රපපටයක් තමයි!
    මේ ගැන තවත් කරුණු කිහිපයක් තියෙනවා

    1. Zero Cool හා Acid Burn යන අන්වර්ථ නම් දෙක මේ චිත්රනපටයේ තමයි මුලින්ම ඇතුලත් වෙන්නේ. Hackersලා සම්බන්ධව කතා කරනකොට මේ නම් පාවිච්චි වෙනවා.

    2. සමස්ථයක් ලෙස ගත් විට චිත්ර පටයේ කතාව සාර්ථක නොවීම. ඒනිසා ටිකක් අවබෝධයෙන් චිත්රෙපටි බලන අයට මේක එච්චර දිරවන එකක් නොවෙයි. (computer උණ තියෙන අයට අදාල නැත) නමුත් (ඒ කාලෙ, විශේෂයෙන්ම ඇමරිකාවේ හිටපු) සාමාන්යත මිනිස්සු අතර computer, Hacking, hackers, network වගේ සංකල්ප ජනප්රිචය කරන්න මේ චිත්රනපටයෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා

    3. මේ චිත්රරපටය නිපදවෙන්නේ 1995 දී පමණ. ඊට කලින් නිපදවුණු The abyss (1989) , Jurassic park (1993) වගේ චිත්රපපටි වල දෘෂ්යප ප්රෙේයා් ග (visual effects) නිර්මාණය කිරීමට පරිගණක ඇසුරෙන් සකස් කල රූප (CGI) සාර්ථකව භාවිතා කෙරෙනවා. එහෙම වුනත්, මේ චිත්ර පටියෙ පරිගණක ගැන කතාවක් තිබුණත්, මෙහි visual effects පරිගණක භාවිතයක් නැතිවයි නිර්මාණය වෙලා තියෙන්නේ. (සාම්ප්ර්දායික effects ක්රරම භාවිතා කිරීමෙන්)

    4. මෙහි සංගීත නිර්මාණය විශේෂයි. Hard rock / metal වගේ සංගීත ක්ර්මයක්මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. පසුකාලයේදී නිර්මාණය වූ චිත්රිපට වලත් hackersලා පෙන්වන කොට(උදා: Die hard 4.0 වල ඉන්න hacker මුලින්ම පෙන්වනකොට එතෙක් තිබුණු සංගීත රටාව වෙනස් වෙලා metal සංගීත ඛණඩයක් වාදනය වෙනවා) metal වගේ සංගීත ඛණ්ඩ යොදා ගන්නේ මෙයින් ලැබුණු ආභාෂය නිසයි

    Voodoo People – Hackers OST
    http://www.youtube.com/watch?v=cyMtlpOrAEs

    Reply
  3. Apr 9 2012

    @Sanathana

    සොයන්නට හමුවෙයි 😀

    @Anjana Kasun

    නියම විස්තරය! බ්ලොග් පොස්ට් එකකට වඩිනවා!!!

    Reply
  4. Reshan
    Apr 17 2012

    බැලුවෙමි ටික කලකට කලින්

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->