Games: Halo 4 නිකුත්වෙනවා නොවැම්බර්…
Microsoft හා Developer 343 Industries කියාසිටියා මීලග Helo ක්රීඩා නිකුතුව නොවැම්බර් මස 6වෙනිදා xBos 360 වෙත නිකුත් කරන බව. අලුත් නිකුතුව, Microsoft විසින් හදුන්වාදෙන්නේ ”new trilogy” කියා. Helo 3 නිකුත්වී වසර 4කට පසු තමයි Halo 4 නිකුත්වන්නේ. මෙය පැරනි Halo ක්රීඩා නිර්මාණය කල Bungie විසින් නිර්මාණය ඌවක් නොවෙයි, මක්නිසාද ඔහු 2007දි Microsoft එකෙන් ඉවත්වී වෙනත් ක්රීඩාවක් නිර්මානයට ගිය නිසා.


මේක එනකන් මම මගේ laptop එක තියන් බලන් ඉන්නවා….
මුල් game 3 ම ගොඩාක් ආසාවෙන් තමයි ගැහුවේ..
වෙනස් වෙනවා කියපු නිසා හොද වේයි තවත්….