Facebook, Instagram සමාගම ඩොලර් $1 බිලියනයකට මිලදී ගනී.
Facebook අද පවසා සිටියා ඔවුන් විසින් Instagram කියන චායාරූප බෙදාගන්නා සමාගම ඩොලර් බිලියන එකකට, කොටස් හා මුදල් වලට මිලදීගන්නා බව. Facebook, CEO මාර්ක් සකර්බර්ගේ time ලයින් එකේ මේ ගැන ඔහු කියා සිටියා. iPhone වලට සීමාවී සිටි Instagram ලගදී Android application එකක් පවා නිකුත්කරනු ලැබුවා. මිලියන 30කට වැඩි බාවිතා කරන්නන් ඔවුට සිටිනවා. ලගදී ආපූ Android application එකක් සමග පැය 12ක් තුල තව මිලියනක් ඔවුට එකතු උනා.

