Apple නොමිලේ Snow Leopard දෙයි!
දැනට ඉන්නා MobileMe customers ලා හට Lion Leopard (10.5) සිට Snow Leopard (10.6) වලට නොමිලේ upgrade කල හැක. $29.99 වෙන Snow Leopard update එක මෙම පුරුක ඔස්සේ ලබාගද හැක. මතක තියාගන්න මෙය ලබාගන්න නම් තමයි MobileMe ග්‍රහකයකු විය යුතුයි.
මෙය ජූනි 12වෙන් අවසන් වෙයි.


Lion 10.5 ? are u sure ?
සවුදියෙන් ගත්ත apple iphone එකක් ලංකාවට ගෙනත් මෙහෙ sim එකක් දාලා on කරනකොට emergency calls විතරයි ගන්න පුළුවන්. කරුණාකරලා කියන්න පුළුවන්ද country lock එක අයින් කර ගන්නෙ කොහොමද කියලා.